468x60 Ads

This is default featured slide 1 title This is default featured slide 2 title This is default featured slide 3 title This is default featured slide 4 title This is default featured slide 5 title

Tuesday, January 28, 2014

ආර්ථික විද්‍යාව යනු කුමක්ද?

ආර්ථික විද්‍යාව යනු කුමක්ද?


ආර්ථික විද්‍යාව පිලිබද මහාචාර්ය වරයකු වන ලයනල් රොබින්ස් (1898-1984) " ආර්තික විද්‍යාවෙ ස්වාබාවය සහ වෑදගත්කම පිලිබද රචනයක්"  මෑයෙන් 1932 ප්‍රකාශයට පත් කල කෘතියෙහි ආර්තික විද්‍යාව යනුවෙන් නිර්වචනය කරනු ලෑබුවේ

 " විකල්ප භාවිත සහිත හිග සම්පත් හා වුවමනා අතර පවතින සම්බන්දතාවෙ දී මිනිස් හෑසිරීම් අද්යනය කෙරෙන විද්‍යාවක් "   ලෙසය....

ආර්තික විද්‍යාවෙ කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස ගිග කම පිලිබද ප්‍රථම වරට අවදානය යොමු කල අතර,ආර්තික විද්‍යාව පිලිබද නිර්වචනය ලෙස බොහෝ දෙනකු විසින් උපුටා දක්වනු ලබන්නේ මෙම ජනප්‍රිය නිර්වචනයයි.මෙය ඉදිරිපත් කරන ලද්දෙ " රොබින්ස් " විසිනි.

ආර්තික විද්‍යාව අද්‍යනය කිරීමට නම් මෙම ශික්ශණ ක්‍රම්යෙහි පදනම වශයෙන් පවත්නා ප්‍රදාන මුලධර්ම කීපයක් හදුනා ගෑනීමට සිදු වේ.. ඒම මුලදර්ම පහත දෑක්වේ.

1- මෙලෙස ගත් කල සෙම සෑම පුද්ගලයෙකු මෙන්ම සෑම සමාජයක්ම හිග කම නෑමෑති කේන්ද්‍රීඅය ප්‍රශ්නයට මුහුන දී සිටි.එම පසුබිම තුල අපගේ වුවමනාවන් සපුරා ගෑනීමට උත්සහ කිරීමේදි තේරීම් කිරීමට සිදුවේ.තෙරීම් කිරීමෙදි කෑප කිරීමක් හෙවත් පිරිවෑයක් හටගෑනීම වෑලෑක්විය නොහෑකි වේ.අප සතු සීමිත සම්පත් වලින් කිසියම් වුවමනාවක් සපුරා ගෑනීමට තීරණය කල විට,එම සම්පත් වලින් සපුරා ගත හෑකිව තිබු වෙනත් වුවමනාවක් අතහෙර දෑමීමට සිදු වේ.මෙලෙස තේරීම් කිරීමෙදී අප විසින් අත් හරිනු ලබන ඊලග හොදම විකල්ප වුවමනාවෙ වටිනාකම එම තෙරීම නිසා හට ගන්නා පිරිවෑය හෙවත් ආවස්තික පිරිවෑය වශයෙන් හදුන්වනු ලෑබේ..ඕනෑම තේරීමක සෑබෑ පිරිවෑය වනුයේ ඒ සදහා වෑය කරන මුදලේ ප්‍රමාණය නොව, එම තෙරීම තුලින් හටගන්නා ආවස්තික පිරිවෑය වේ.මේ අන්දමින් සෑම තේරීමකදීම ආවස්තික පිරිවෑයක් හටගන්නා බව පිලි ගෑනීම ආර්තික විද්‍යාවේ මුලික පදනමකි." පිරිවෑයකින් තොර කිසිවක් ලොව නොමෑත " යන ප්‍රකාශයෙන් ආර්තික විද්‍යාව විශයේ හරය පිලිබිබු වේ..

2- ආර්ථික විද්‍යාවේ එන චින්තන ක්‍රමයෙ තවත් සුවිශේෂි උපකල්පනයක් වනුයේ පුද්ගලයන් තේරීම් කිරිමේදි ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බවය.ස්වාර්තය උදෙසා තාර්කික ව ක්‍රියා කරනු එතෑයි යන්නෙන් අදහස් වන්නේ,විවිද විකල්ප අතරින් තේරීම් කිරීමේදි තමන්ට වෑදි තෘප්තිය ලබා දෙන තේරීම් කරන බවයි.ස්වාර්තය උදෙසා කටයුතු කිරීම යන්නෙන් අවශ්‍යයෙන් ම ආත්මාර්තකාමි හෙසිරීමක් අදහස් නො වේ.අන්‍යයන්ට උදව් කිරීම මගින් තමන්ට ලෑබෙන තෘප්තියද, ස්වාර්තය උදෙසා යොමු වු තාර්කික හෑසිරීමේහි ම ප්‍රතිපලයක් ලෙස හදුනා ගත හෑකිය.

3- තීරන ගෑනීමට අදාළ ආර්ථික විද්‍යාත්මක චින්තනයේ තවත් මුලික උපකල්පනයක් වන්නේ ආන්තික පදනමකින් ප්‍රතිලාභ සහ පිරිවෑය තුලනාත්මකව විග්‍රහ කොට බලා, අදාළ තේරීම් ආන්තික ප්‍රතිලාභ, ආන්තික පිරිවෑය ඉක්මවා යන්නේ නම්  පමනක් එම තේරීම් කිරීම ස්වාර්ථය උපරිම කර ගෑනීමට ඉවහල් වන බවය.බොහෝ විට අප හමුවේ ඈති තෙරීම් ආන්තික වෙනස්කම් හා අදාල තීරණයන්ය.